• (+94) 718059110
  • viharagalasch550@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

♦♦♦විහාරගල550  විදුහල් මාතා ♦♦♦

දකුණු පළාතේ හම්බන්තොට දිස්තිකයේ හම්බන්තොට අධ්‍යාපන කලාපයට අයත් ඈත පිටිසර සුරියවැව අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර පුදේශයක් වු විහාරගල550  යාය ගම් පියසේ අප පාසල පිහිටා ඇති අතර 1 සිට 13 වසර දක්වා පංති පැවැත්වෙන දිරියෙන් ඔද වැඩුනු දරැ හා ගුරැ පිරිසකගෙන් සමන්විත සිප්හලකි.

පාසලේ දැක්ම

නැණ ගුණ දරා නව මං තනා නව ලොව කරා පියමං කිරීම

අපගේ මෙහෙවර

දැයේ අධ්‍යාපන අරමුණු මුදුන් පමුණුවා ගනිමින් සංස්කෘතිය ලාංකික උරැමයන් සහජීවනය පරාර්ථය අගයන නිවහල් දිදුලන උරැමකරැවන් පිරිසක් දැයට දායාද කිරීම

Card image cap 01 Oct2020
සිංහල අලුත් අවුරුදු උළෙල

විහාරගල 550 විද්‍යාලය සිංහල හා හින්දු අලුත් අවුරැද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන අලුත් අවුරැදු උළෙල 2021.04.05 දින පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

Card image cap 01 Oct2020
web site launch

හ/ විහාරගල550 මහා විද්‍යාලයේ පුුුථම වෙබ් අඩවිය 2021 දෙසැ. 10 දින අදේ 10.30 අන්තර්ජාලයට මුදා හැරීම සිදුවේ.එ දින සිට ඔබට අප පාසල පිළිබද තොරතුරැ අන්තර්ජාලය හරහා දැක ගැනීමට අවස්ථාව උදා වේ.